කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ගැන අගමැතිගෙන් විශේෂ ප්රකාශයක්
Wednesday, 06 January 2021 - 11:51 | Views - 366
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් විදේශීය ආයතනයක් වෙත පැවරීමට හෝ එහි කළමනාකාරිත්වය භාර දීමට කිසිදු තීරණයක් නොමැති බව අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ප්රකාශ කර තිබෙනවා.
Share This Article