ඇමෙරිකානු නව ජනපති ජෝ බයිඩන් ජනවාරි 20වනදා දිවුරුම් දෙයි
Wednesday, 06 January 2021 - 9:04 | Views - 357
ඇමෙරිකාවේ නව ජනපති ලෙස ජෝ බයිඩන් ජනවාරි 20 වැනි දා දිවුරුම් දීමට නියමිතය.
මෙම දිවුරුම් දීමේ අවස්ථාවට හමුදා සේනාංකවලින් පිරිසක් බැගින් සහභාගි වේ.
වොෂින්ටන් සිට ධවල මන්දිරය තෙක් හමුදා ආචාර පෙළපාලියක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.
බයිඩන් දිවුරුම් දීමේ උත්සවයට උප ජනපති කමලා හැරිස් ද සහභාගි වේ.
Share This Article