මිරිස්සේ - කොකනට් හිල්ස් ප්‍රදේශයේ සුන්දරත්වය විනාශ කිරීමට හේතුව පෞද්ගලික ආරවුලක්
Wednesday, 06 January 2021 - 8:28 | Views - 444
දේශීය සහ විදේශීය සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගත් මිරිස්ස - කොකනට් හිල්ස් නැමති ප්‍රදේශයේ සුන්දරත්වය විනාශ කරමින් ඉදිකිරීම සිදු කිරීම පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක් බවට අනාවරණ වී තිබෙනවා.

මෙම ඉඩමෙහි කොන්ක්‍රීට් කණු සිටුවීමත් සමඟ එහි සුන්දරත්වය විනාශ වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පළවීමත් සමඟ ඒ සම්බන්ධයෙන් මේවනවිට කතා බහක් ඇතිව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැලිගම නගර සභාවේ සභාපති රෙහාන් ජයවික්‍රමගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාගේ අවදානය ඒ සඳහා යොමු කිරීමට පියවර ගත් බවයි.

Image may contain: tree, sky, ocean, outdoor, nature and water

Image may contain: tree, sky, plant, outdoor and nature
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top