මුහුණු ආවරණ නොමැතිව සිටි 300කට රැපිඩ් ඇන්ටිජන් - දෙදෙනෙකුට කොරෝනා
Tuesday, 05 January 2021 - 17:55 | Views - 222
මුහුණු ආවරණ නොපැළඳ සිටි කොළඹ නගරයේ පුද්ගලයන් 300කට රැපිඩ් අන්ටිජන් පරීක්ෂාව සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
ඒ අතරින් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Share This Article