හලාවත - කුරූණෑගල මාර්ගයේ නාඳුනන මළසිරුරක්
Tuesday, 05 January 2021 - 16:13 | Views - 365
හලාවත - කුරුණෑගල මාර්ගයේ මුන්නේෂ්වරම ජල පිරිපහදුව ආසන්නයේ තිබී පුද්ගල මළසිරුරක් හමුවී තිබෙනවා.
ප්‍රදේශවාසීන් විසින් පොලීසියට කළ දැනුම්දීමකට අනුවයි අද උදෑසන මෙම සිරුර සොයාගෙන ඇත්තේ.
වයෝවෘද්ධ පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් ඇති අතර ඔහුගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ වී නැහැ.
Share This Article