දිමුත් 10වන ටෙස්ට් ශතකය වාර්තා කරයි
Tuesday, 05 January 2021 - 13:58 | Views - 383
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා දෙවන ඉනිමේදී ශතකයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න අද (05) සමත් වුණා.
දිමුත් අද වාර්තා කළේ සිය ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ 10 වන ශතකයයි.
Share This Article