සහතික මිලක් යටතේ මහ කන්නයේ වී මිලදී ගැනිමට කැබිනට් අනුමැතිය
Tuesday, 05 January 2021 - 11:53 | Views - 262
සහතික මිලක් යටතේ මහ කන්නයේ වී මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ප්රමිතිගත නාඩු (14% තෙතමනය) කිලෝග්රෑමයකට රුපියල් 50 ක්ද, ප්රමිතිගත සම්බා (14% තෙතමනය) කිලෝග්රෑමයකට රුපියල් 52ක මිලක්ද නියම වී ඇති බවයි වාර්තා වන්නේ.
Share This Article