වයස අවුරුදු 13ක ළමයෙකුගේ ජීවිතය බිලිගත් වදුරඹ රිය අනතුර
Tuesday, 05 January 2021 - 11:20 | Views - 437
ඊයේ (04) දහවල් වදුරඹ, යක්කමුල්ල මාර්ගයේ මාබොටුවන ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටිමෙන් මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් ත්‍රීරෝදරථ රියදුරු සහ එහි ගමන් ගත් මවක් ඇතුළු වයස අවුරුදු 13ක ළමයෙකු බරපතල තුවාල ලබා ඇති බවයි පොලීසිය සදහන් කළේ.

තුවාලකරුවන් කරාපිටිය මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ළමයා මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට පත්වූ මෙම පිරිස මාන්පුලිය, නොරෝචොලේ පදිංචිකරුවන් වන අතර අනතුර සම්බන්ධයෙන් ලෝරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අනතුරේ වැඩිදුර පරීක්ෂණ මොරවැව පොලිසිය යටතේ ක්‍රියාත්මකයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top