කොටදෙණියාවෙන් හමුවූ පිළිස්සුණු සිරුර, කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ හිමිනමගේ බවට හෙළිවෙයි
Tuesday, 05 January 2021 - 9:00 | Views - 394
කොටදෙණියාව - නාවාන පොදු සුසාන භූමියේ පුළුස්සා දමා තිබූ සිරුර හංවැල්ල - තුන්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ හිමිනමගේ බවට අනාවරණ වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය  පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

මීට දින කිහිපයකට පමණ ඉහතදී කොඩිකන්ද ආරණය සේනාසනයට කිසියම් පිරිසක් පැමිණ එහි සිටි පිරිස දණගස්සවා 65 හැවිරිදි හිමි නමක් පැහැරගෙන ගොස් තිබුණා.

පුද්ගලයන් 10 දෙනෙකු පමණ මෙම පැහැරගැනීමට සම්බන්ධ වී ඇති අතර, ඒ සඳහා උපයෝගී කරගත් වෑන් රථයද හඳුනාගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top