කොරෝනා එන්නත්වල ඵලදායීතාව තවමත් අවිනිශ්චිතයි
Tuesday, 05 January 2021 - 8:08 | Views - 424
කොරෝනා වෛරසයට එරෙහිව දැනට හඳුන්වාදී ඇති එන්නත් කෙටි කාලයක් තුළ අත්හදාබැලීම්වලට ලක් කළ බැවින් එහි ඵලදායීතාව තවමත් අවිනිශ්චිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කියා සිටියා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ගාල්ල - පිලාන ප්‍රදේශයේ ඊයේ (04) පැවති සම්මන්ත්‍රණයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Share This Article