අධිවේගී මාර්ග පෞද්ගලීකරණයට කිරීමට සැලසුමක්, සමගි ජනබලවේගයෙන් චෝදනා
Monday, 04 January 2021 - 15:47 | Views - 301
2021 වර්ෂයට ආදායම් සපයා ගැනීම සඳහා ආණ්ඩුව අධිවේගී මාර්ග පෞද්ගලීකරණයට කිරීමට සැලසුම් කරමින් සිටින බවට සමගි ජනබලවේගය චෝදනා කරනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ අදහස් පළකළේ කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීයි.
Share This Article