මාතර දැරියන් අපයෝජනය කිරීමේ ජාවාරමට සම්බන්ධ තවත් තිදෙනෙක් අල්ලයි
Monday, 04 January 2021 - 14:34 | Views - 381
මාතර නගරයේ ක්රියාත්මක වූ බාලවයස්කාර දැරියන් අපයෝජනය කිරීමේ ජාවාරමට සම්බන්ධ තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ජාවාරම මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් විසින් වටලනු ලැබුවේ හිරු CIA සිදුකළ අනාවරණයකට අනුවයි.
Share This Article