සුපිරි ගායක ජස්ටින් බිබර්ගෙන් නව වසරේ අලුත්ම ගීතයක්
Monday, 04 January 2021 - 12:57 | Views - 438
සංගීත ලෝකයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ජස්ටින් බිබර් කියන්නේ.

තාරුණ්‍යයේ වැඩි අවධානයක මෙන්ම ආදරයක් දිනා ගැනීමට හැකිවූ මෙම අපුරු ගායකයාගේ අලුතම ගීතයක්  පැමිණ තිබෙන  බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

මෙම ගීතය "Anyone " ලෙසට නම්වී තිබෙන අතර  එම ගීතය සදහා මේ වන විටත් දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

කොලින් ටිලී විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම වීඩියෝව සදහා බිබර් විසින් බොක්සින් ක්‍රීඩාවේ නියැලෙන චරිතයක් වෙනුවෙන් පෙනී සිටින බවටයි සදහන් වන්නේ.

එමෙන්ම මෑතකදී නිකුත් වූ බිබර් සහ හෙයිලි ගේ නවතම ඡායාරූප කිහිපයක් වෙත බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා ඉන් කිහිපයක් තමයි මේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top