සුපිරි ගායක ජස්ටින් බිබර්ගෙන් නව වසරේ අලුත්ම ගීතයක්
Monday, 04 January 2021 - 12:57 | Views - 439
සංගීත ලෝකයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ජස්ටින් බිබර් කියන්නේ.
තාරුණ්‍යයේ වැඩි අවධානයක මෙන්ම ආදරයක් දිනා ගැනීමට හැකිවූ මෙම අපුරු ගායකයාගේ අලුතම ගීතයක් පැමිණ තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
මෙම ගීතය "Anyone " ලෙසට නම්වී තිබෙන අතර එම ගීතය සදහා මේ වන විටත් දැඩි අවධානයක් යොමුව තිබෙනවා.
කොලින් ටිලී විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම වීඩියෝව සදහා බිබර් විසින් බොක්සින් ක්‍රීඩාවේ නියැලෙන චරිතයක් වෙනුවෙන් පෙනී සිටින බවටයි සදහන් වන්නේ.
එමෙන්ම මෑතකදී නිකුත් වූ බිබර් සහ හෙයිලි ගේ නවතම ඡායාරූප කිහිපයක් වෙත බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා ඉන් කිහිපයක් තමයි මේ.
Share This Article