කෝටි 60කට අධික මත්ද්‍රව්‍ය තොගයක් මීගමු මුහුදේ දී අල්ලයි
Monday, 04 January 2021 - 12:31 | Views - 313
මීගමුවට ආසන්න මුහුදේ සිදුකළ මෙහෙයුමකදී රුපියල් කෝටි 60කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සිව් දෙනෙක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස සොයාගත් මත්ද්‍රව්‍ය අතර අයිස් කිලෝ ග්‍රෑම් 100ක් සහ හෂිස් කිලෝ ග්‍රෑම් 80ක් වන බවයි නාවික හමුදාව පැවසුවේ.
Share This Article