අලුත් අවුරුදු ලැබුවත් සමඟම කාගේත් අවධානය දිනු අපූරු යුවලක් තමයි විරාත් කෝලි සහ අනුෂ්කා ෂර්මා කියන්නේ.
ඉන්දීය ක්‍රීඩක විරාට් කෝලි සහ අනුෂ්ක ශර්මා තම මිතුරන් කිහිප දෙනෙක් සමඟ අලුත් අවුරුද්ද එකට එකතුවී සමර තිබුණු අතර එම මොහොතේ ගත ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ සැරිසරමින් තිබෙනවා.
නව අවුරුද්ද වෙනුවෙන් ඔවුන් වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ "Wishing you all bountiful of love , happiness and prosperity this new year. From us to you,” යනුවෙනි.
එමෙන්ම දරුණු වසංගතයක් වන කොවිඩ් 19 අස්සේ එකට එකතුවුණු ඔවුන් විනෝදයෙන් කල් ගත කර තිබෙන අතර " Friends who test negative together spend positive time together! Nothing like a get together with friends in a safe environment. May this year bring a lot of hope, joy, happiness and good health. Stay safe! #HappyNewYear2021,” යනුවෙන් ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි සටහනක්ද තබා තිබෙනවා.



