යුක්රේන සංචාරකයින්ගේ පොළොන්නරු සහ සීගිරි සංචාරය තාවකාලිකව අත්හිටුවයි
Monday, 04 January 2021 - 11:28 | Views - 483
අද (04) සහ හෙට (05) යුක්රේන සංචාරක කණ්ඩායම පොළොන්නරුවේ සහ සීගිරියේ සිදුකිරීමට සැලසුම් කර තිබූ සංචාරයන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
කොරෝනා වෛරසය හමුවේ බිද වැටී ඇති සංචාරක කර්මාන්තය යළි නඟා සිටුවීම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙසයි අදාළ සංචාරක කණ්ඩායම පසුගිය දා දිවයිනට පැමිණියේ.
ඔවුන් අද (04) පස්වරුවේ පොළොන්නරුව සංචාරක කලාපයේත් හෙට (05) දිනයේ සීගිරිය සංචාරක කලාපයේත් සංචාරය කිරීමට සැලසුම් කර තිබුණා.
Share This Article