වාද්දූවේදී එක්දරු මවක් ඝාතනය කෙරේ
Monday, 04 January 2021 - 11:18 | Views - 812
වාද්දූව, පොහොද්දරමුල්ල ප්රදේශයේ නිවසක ඊයේ (03) රාත්රියේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 38 හැවිරිදි එක්දරු මවක් බවයි අප වාර්තාකරු පැවසුවේ.
මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඝාතනය සම්බන්ධයෙන් වාදු්දුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
Share This Article