චාවකච්චේරියේ දරුණු අනතුරක් - සිව්දෙනෙකුට බරපතලයි
Monday, 04 January 2021 - 9:52 | Views - 471
යාපනය, චාවකච්චේරි, නුනාවිල් ප්‍රදේශයේදී ඊයේ (03) පස්වරුවේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

චාවකච්චේරි පොලිසිය පැවසුවේ මන්නාරම සිට යාපනය දක්වා ගමන්ගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ යාපනය දෙස සිට ගමන්ගත් වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් වෑන් රථයට දැඩි හානි සිදුව ඇති අතර, තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ ගමන්ගත් සිව්දෙනෙකු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාලකරුවන් යාපනය රෝහලට ඇතුළත් කර ඇති අතර අධික වේගය අනතුරට හේතුවී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top