මුස්ලිම් දේහ භූමදාන ගැන හිටපු මුස්ලිම් ආගමික කටයුතු ඇමති නව බලාපොරොත්තුවක
Monday, 04 January 2021 - 9:04 | Views - 275
කොරෝනා ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු ආදාහනය කරන්නේ ද, භූමදානය කරන්නේ ද යන්න සම්බන්ධ ගැටළුවට සාධනීය පිළිතුරක් රජයෙන් අපේක්ෂා කරන බව යහපාලන රජයේ හිටපු මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම් ප්‍රකාශ කළා.
ඒ, මහනුවර ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකදියි.
Share This Article