නොමිලේ අධ්‍යාපනය ලැබූ අපි - අපේ රට හදන වර්ෂයක්
Friday, 01 January 2021 - 16:23 | Views - 400
සෞඛ්‍ය අමාත්‍යාංශය 2021 වසර සදහා අද පෙරවරුවේ රාජකාරී ආරම්භ කෙරුණේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

ඒ සඳහා රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා.

මේ අතර, වරාය සහ නාවික කටයුතු අමාත්‍යාංශයේ රාජකාරී ආරම්භ කෙරුණේ විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

උදාවූ නව වසරේ රාජ්‍ය ආයතන කිහිපයක සහ ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයේ රාජකාරී කටයුතු සුභ මොහොතින් ආරම්භ කෙරුණා.

එහිදී සියලු රාජ්‍ය නිලධාරීන් විසින් රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදීම ද සිදුකළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top