යහපාලනයේ අධිකරණයට සහ පොලීසියට බලපෑම් කළ සියලු දෙනාට නීතිය ක්රියාත්මක කළ යුතුයි
Friday, 01 January 2021 - 13:59 | Views - 270
පසුගිය යහපාලන රජය සමයේ අධිකරණයට සහ පොලීසියට බලපෑම් කළ සියලු දෙනාට නීතිය ක්රියාත්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.
මේ අතර යහපාලන රජයෙන් සිදු කළ දේශපාලන බලපෑම් හේතුවෙන් අසාධාරණයට ලක්වූ සැමට වත්මන් රජය යටතේ සාධාරණය ඉටු විය යුතු බව ද දේශපාලඥයින් පෙන්වා දෙනවා.
Share This Article