මත්ද්‍රව්‍ය මර්දනය දැඩි කිරීමේ තීරණයක්
Friday, 01 January 2021 - 12:42 | Views - 384
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මෙන්ම අන්තවාදී ක්‍රියාවන් සම්පූර්ණයෙන් නතර කිරීම සඳහා නව වසරේදී කටයුතු කරන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා.
ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පළ කළේ කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Share This Article