කොරෝනාවලින් බේරිමට වතුර ලීටර් පහක් සෑම දිනකම පානය කළ බි්රතාන්ය ජාතිකයා මරුට
Friday, 01 January 2021 - 10:38 | Views - 1,878
වෛද්‍ය උපදෙස් නොතකා දිනකට වතුර ලීටර් පහක් පානය කළ බි්රතාන්ය ජාතිකයකු මරුමුවට පත්වී ඇත.
කොරෝනා වසංගතයෙන් බේරීම සඳහා වෛද්‍යවරයෙකු නිර්දේශ කර තිබුණේ දිනකට වතුර ලීටර් දෙකක් වූවත් ලූක් විලියම්සන් නමැති මේ පුද්ගලයා සෑම දිනකම ජලය ලීටර් පහක් පානය කිරීම නිසා ශරීරයේ ලූණු ප්‍රමාණය අඩු විය.
දිවයින
Share This Article