තවත් රැඳවියන් 174දෙනෙකු නිදහස ලබා සහ ඇප මත මුදා හැරේ
Thursday, 31 December 2020 - 14:09 | Views - 544
ඊයේ දිනයේදී තවත් බන්ධනාගාර රැඳවියන් 174 ක් නිදහස ලබා සහ ඇප මත මුදා හැරි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඊට සිරකරුවන් 3 දෙනෙකු සහ සැකපිට බන්ධනාගාර ගත කළ පිරිමි රැඳවියන් 155 ක් මෙන්ම, කාන්තා රැඳවියන් 12 දෙනෙකු ඇතුළත්.
ඒ අනුව, මේ මස පළමුවනදා සිට 29 වන දිනය දක්වා රැඳවියන් 9959 දෙනෙකු නිදහස ලබා සහ ඇප මත මුදා හැර තිබෙනවා.
Share This Article