කොළඹ හැඩකරමින් බේරේ සැරසෙයි
Thursday, 31 December 2020 - 14:04 | Views - 567
යහපාලන රජය සමයේ අවාසනාවන්ත ලෙස නතර වූ නාගරික සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමේ පසුතලය දැන් සකස් වී ඇතැයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

බේරේවැව ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවති උත්සවය අමතමින් අමාත්‍යවරයා මේබව සඳහන් කළා.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කළ බේරේවැව ආශ්‍රිත මෙම සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 60ක්.

මෙම වසරේ ජුනි මසදී වැඩ ආරම්භ කළ ව්‍යාපෘතිය මාස 5ක් තුළ සම්පූර්ණයෙන් අවසන් කෙරුණා.

මෙම සංවර්ධන ව්‍යාපෘතිය ව්‍යායාම මංතීරුවක්, රථ ගාලක් සහ වෙළෙඳසැල් 60කින් සමන්විතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top