රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හඳුනා ගැනේ
Thursday, 31 December 2020 - 11:19 | Views - 293
බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11 කදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී තවත් පුද්ගලයින් 16 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වුණා.

ඊයේ දිනය තුළ පුද්ගලයින් 195 දෙනෙකුට මෙලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකර ඇති අතර ඒ අතරින් පිරිසකුයි මෙලෙස කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇත්තේ.

ඒ අනුව පසුගිය 18 වනදා සිට මේ දක්වා සිදුකළ රැපිඩ් ඇන්ඩිජන් පරීක්ෂණ 11,926 කදී කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 90 ක්.

ජනවාරි 5 වනදා දක්වා මෙලෙස කොළඹින් පිටවන සහ ඇතුළු වන පුද්ගලයින්ට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top