බස්නාහිර පාසල් විවෘත කිරීම තවදුරටත් කල් යයි
Thursday, 31 December 2020 - 9:03 | Views - 929
ජනවාරි 11 වනදා පාසල් විවෘත කිරීම වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම තවදුරටත් කල් යනු ඇති බවයි ඔහු කියා සිටියේ.
Share This Article