අලුත්කඩේ ගින්න සිතාමතා සිදුකළ ක්‍රියාවක් නොවන බවට අනාවරණයක්
Thursday, 31 December 2020 - 8:12 | Views - 297
කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ ඇතිවු ගින්න, සිතාමතා සිදුකළ ක්‍රියාවක් ලෙස හැඳින්වීමට සාක්ෂි නොමැති බව අනාවරණ වී තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ කණ්ඩායම ඒ බව අනාවරණ කරගෙන ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

පසුගිය 15 වනදා මෙම ගින්න හට ගෙන තිබූ අතර, අනතුරුව පරීක්ෂණ කණ්ඩායම එම ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණ ආරම්භ කළා.

මෙම ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද වෙනම විමර්ශනයක් ක්‍රියාත්මකයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top