ධම්මික බණ්ඩාර නිපදවූ ඖෂධයට ආයුර්වේද ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය
Wednesday, 30 December 2020 - 14:33 | Views - 742
කොවිඩ් 19 මර්දනයට ධම්මික බණ්ඩාර නිපදවූ ඖෂධයට, ආයුර්වේද ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය හිමිවී තිබෙනවා.
සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්ගේ අනුමැතියෙන් පසු සායනික පරීක්ෂණ සඳහා අදාළ ඖෂධය යොමු කරන බවයි, වාර්තා වන්නේ.
Share This Article