භූ විද්‍යාඥයින් සම්බන්ධවන කොවිඩ් දේහ ආදාහන ගැටලුව
Wednesday, 30 December 2020 - 14:10 | Views - 355
කොවිඩ් 19 ආසාදනයෙන් මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමට පත් කළ විද්වත් කමිටුවට පරිසර අමාත්‍යංශය විසින් භූ විද්‍යාඥයින් කිහිපදෙනෙකු සම්බන්ධ කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
කෙසේවෙතත්, අදාළ විද්වත් කමිටුවේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දී ඇති බව ඊයේ වාර්තා වුණා.
Share This Article