නීති කඩන බස් ගැන සොයන්න හෙට සහ අනිද්දා සිවිල් පොලිස් මෙහෙයුමක්
Wednesday, 30 December 2020 - 13:53 | Views - 321
නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් ධාවනයේ යෙදුණු බස් රථ 50 ක පමණ ධාවන බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව වාහන නියාමනය බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි, මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.
Share This Article