ප්රවීණ ගායන ශිල්පි ෂෙල්ටන් මුතුනමගේ ගේ අවසන් කටයුතු අද
Wednesday, 30 December 2020 - 13:26 | Views - 261
අභාවප්රාප්ත, ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 4 ට මීගමුව - කුරණ ශාන්ත ආනා සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.
කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු මීගමුව රෝහලේදී පෙරේදා අභාවප්රාප්ත වනවිට 73 වන වියේ පසුවුණා.
Share This Article