ජනප්‍රිය නළු සල්මන් ඛාන්ගේ උපන්දිනය වෙනුවෙන් සුරූපී නිළි ජැකලින් පල කළ අපූරු ඡායාරූපය
ජනප්‍රිය බොලිවුඩ් නළු සල්මන් ඛාන් තම 55වන උපන්දිනය පසුගියදා සමරනු ලැබුවා.
දෙසැම්බර් මස 27 වන උපන්දිනය සැමරූ ඔහුට බොහෝ දෙනා සුභ පැතුම් එක්කර තිබුණා.
ඒ අතරින් කාගේත් අවධානය දිනාගත් අපුරු ඡායාරූපයක් සුරූපී නිළි ජැකලින් ෆර්නෑන්ඩස් විසින් ඔහුට සුභ පතමින් සමාජ මාධ්‍ය හරහා පල කර තිබුණා.
සල්මන් ඛාන්ට සුභ පැතුම් එක්කරමින් සුරූපී නිළි ජැකලින් ෆර්නෑන්ඩස් පල කල අපුරු ඡායාරූපයයි මේ.........
