කොරෝනා එන්නත් දෙකක් ගැන විශේෂ අවධානයක් යොමුව ඇති බව රාජ්‍ය ඇමති චන්න ජයසුමන කියයි
Wednesday, 30 December 2020 - 8:57 | Views - 285
කොරෝනා වෛරසය මර්දනය සඳහා විශේෂිත එන්නත් මෙරටට ලබා ගැනිමේ වැඩපිලිවෙලේදි එන්නත් දෙකක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු වි තිබෙනවා.
ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ ඒ අනුව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් එන්නත හා රුසියාවේ ස්පුට්නික් එන්නත ශ්‍රි ලංකාව වැනි රටකට වඩාත් යෝග්‍ය බවට පෙනි ගොස් ඇති බවයි.
Share This Article