විදේශයන්හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 91 ක් දිවයිනට
Tuesday, 29 December 2020 - 14:32 | Views - 656
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 91 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලින් අද (29) දිවයිනට පැමිණියා.
පෙරවරු 8.30න් අවසන් වු ගෙවුණු පැය 24 තුළ සිදුකළ ගුවන් මෙහෙයුම් 07කදීයි මෙම ශ්‍රී ලාංකිකයින් 91 දෙනා මෙරටට පැමිණ ඇත්තේ.
ඒ අතර, කටාර් රාජ්‍යයේ සිට පැමිණි 84 දෙනෙකු සිටින බව ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළා.
Share This Article