කොරෝනා මරණ ගැන රජය නිශ්චිත තීරණයක් සෘජුව ප්‍රකාශ නොකිරීම ගැන විපක්ෂයෙන් චෝදනාවක්
Tuesday, 29 December 2020 - 14:28 | Views - 296
කොරෝනා මරණ අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් රජය නිශ්චිත තීරණයක් සෘජුව ප්‍රකාශ නොකිරීම හේතුවෙන් එයට විවිධ පාර්ශ්ව විවිධ අර්ථකථන ලබාදෙන බවට විපක්ෂය චෝදනා කරනවා.
කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පවසන්නේ ඒ පිළිබඳ තීන්දු ගැනීම සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත පමණක් සිදුකරන බවයි.
Share This Article