කොවිඩ් මර්දනය සඳහා දේශීය වෛද්‍ය ක්‍රම භාවිතයෙන් මෙරටින් සොයාගත් පැණියක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ "ද සන් පුවත්පත" වාර්තා
කර තිබුණා.
ඔවුන් එය හඳුන්වා දී තිබුණේ ධම්මික පැණිය ලෙසයි.
දෙවියන් විසින් අනාවරණ කළ ඖෂධීය වට්ටෝරුවක් භාවිතයෙන් නිර්මාණය කළ අපූරු කොවිඩ් මර්දන පැණියක් ලබා ගැනීම සඳහා 12,000කට අධික පිරිසක් කොවිඩ් නීතිරීති අනුගමනය නොකරමින් කටයුතු කර ඇති බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.