නව කොරෝනා වෛරස් ප්‍රභේදය ඉන්දියාවත් ආක්‍රමණය කරයි
Tuesday, 29 December 2020 - 11:26 | Views - 357
සීඝ්රයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස් ප්‍රභේදය දැන් ඉන්දියාවෙන් ද වාර්තා වනවා.
බ්‍රිතාන්‍යයේ සිට පැමිණි පුද්ගලයන් 06 දෙනෙකු මෙලෙස නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ අය ලෙස හඳුනාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
දකුණු අප්‍රිකාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැණුනු මෙම නව කොරෝනා වෛරස් ප්‍රභේදය සියයට 70 ක් වැඩි ආසාදන හැකියාවකින් යුක්ත බව විද්‍යාඥයන්ගේ අදහසයි.
Share This Article