සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට
Tuesday, 29 December 2020 - 9:44 | Views - 367
දකුණු පළාතේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බවට සැක කෙරෙන පුද්ගලයෙකු බලපිටිය - ගොරකගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ 34 හැවිරිදි සැකකරු සතුව තිබූ විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක්ද සොයාගෙන ඇති බවයි.
Share This Article