මෙරට සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 33,000 ඉක්මවයි
Monday, 28 December 2020 - 17:12 | Views - 214
කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයන් 520 දෙනෙකු අද දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සමස්ත සුවය ලැබූ සංඛ්‍යාව 33,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 33,221 ක් ලෙස සටහන් වන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 7642 ක් වන අතර, මෙරටින් මේ දක්වා වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 41,054 ක්.
Share This Article