වායුගෝලය කැළඹෙයි - ප්‍රදේශ රැසකට මිලිමීටර් 100ක පමණ තද වැසි
Monday, 28 December 2020 - 14:53 | Views - 316
වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර ගතවුණු පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී තිබුණේ බදුල්ල දිස්ත්‍රික්කයෙන්.
Share This Article