විදේශීය සංචාරකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් මත්තල තොටුපළට
Monday, 28 December 2020 - 14:44 | Views - 414
කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව විදේශීය සංචාරකයන් සඳහා නැවත විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය යටතේ යුක්රේනයේ සිට සංචාරකයින් 180 කට වැඩි පිරිසක් රැගත් මගී ගුවන් යානයක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ලඟා වී තිබෙනවා.
Share This Article