හැටන් - වටවල ඇඟලුම් කර්මාන්තශාලාවෙන් තවත් ආසාදිතයින් 18ක් හඳුනා ගැනේ
Monday, 28 December 2020 - 14:26 | Views - 396
කොරෝනා ආසාදිතයන් වාර්තා වූ හැටන් - වටවල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවෙන් තවත් ආසාදිතයින් 18 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, එහි කොරෝනා වෛරසය ආසාදනය වූ මුළු සේවකයින් සංඛ්‍යාව 50 ක් වන අතර, මේ වනවිට එය වසා දමා ඇති බවයි අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේ.

එමෙන්ම, පූගොඩ - කුමාරිමුල්ල ගම්මානයේ තවත් කොරෝනා ආසාදිතයින් 34 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, එම ගම්මානයෙන් වාර්තා වී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 70ක් දක්වා ඉහළ ගොස් ඇති බව දොම්පේ ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්.ඒ. බණ්ඩාරනායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top