බන්ධනාගාර ආශ්‍රිතව නව කොරෝනා ආසාදිතයින් 54ක් හඳුනා ගැනේ
Monday, 28 December 2020 - 13:13 | Views - 331
බන්ධනාගාර ආශ්‍රිතව නව කොරෝනා ආසාදිතයින් 54 දෙනෙකු හඳුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එම ආසාදිතයින් සියලුදෙනාම පිරිමි රැඳවියන් බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. ඒ අනුව බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගත් මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3909 ක් වන අතර, ඉන් 3117 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
Share This Article