ඉන්දියාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 20,000ක්
Monday, 28 December 2020 - 11:49 | Views - 256
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 20,021ක් වාර්තා වී ඇති අතර, ඒ අනුව එරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි දෙලක්ෂ 7871 දක්වා ඉහළ යනවා.

එමෙන්ම, ඊයේ සිදුවූ කොරෝනා මරණ 279 ක් සමග ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ද එක්ලක්ෂ 47,901 දක්වා ඉහළ ගියා.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එරට කොරෝනා ආසාදිතයන් අනූහත්ලක්ෂ 82,000 කට වැඩි පිරිසක් මේ වනවිට සුවය ලබා ඇති අතර රෝහල් වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව දෙලක්ෂ 77,301 ක් බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top