නිරෝධායනයෙන් පැන්න මාකොළ ආසාදිතයා පෙම්වතියගේ නිවසින් සොයාගනිද්දී, ගම්වාසීන් කියූ අමුතුම කතාව මෙන්න
Monday, 28 December 2020 - 10:59 | Views - 572
නිවෙසේ නිරෝධායනයට ලක්වෙමින් සිටියදී පලාගිය කොවිඩ් ආසාදිත තරුණයා ඊයේ (27දා) පෙරවරුවේ මාකොළ උතුර ප්‍රදේශයේ සිය පෙම්වතියගේ නිවෙසේ සැඟවී සිටියදී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

පැනගිය ආසාදිතයා සැඟව සිටි නිවෙසේ සියලු දෙනා නිරෝධායන ක්‍රියාවලියට යොමු කළ බවද ඔහු සමඟ සබඳතා පැවැත්වූ පිරිස් සොයා ස්වයං නිරෝධායනයට ලක්කිරීමට කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
 
විසි දෙහැවිරිදි මෙම තරුණයා බන්ධනාගාරයේ සිට නිදහස ලබා පැමිණි පුද්ගලයකු වන අතර ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු බවද සිය නිවෙසේ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින අතරතුර කළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඔහු කොවිඩ් ආසාදිතයකු බව හඳුනාගෙන ඇති බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
 
ක්‍රිෂාන් පතිරත් ජයසූරිය, කැලණිය - කුසුම් එස්. හැන්නදි
මව්බිම
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top