ප්‍රවීණ ගායන ශිල්පි, ෂෙල්ටන් මුතුනමගේ දැඩි සත්කාර ඒකකයේ
Sunday, 27 December 2020 - 8:20 | Views - 1,119
ප්‍රවීණ ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.
 
ඔහුට ඉක්මන් සුව පතමින් සහෝදර කලාකරුවන් බොහෝ පිරිසක් සංවේදී සටහන් එකතු කර තිබුණා.

ෂෙල්ටන් මුතුනමගේ, මේ දෙව් මැදුරේ, අවන්හලක ඉපදී මා, මහ සයුරේ ගැඹුරු දියේ, වාරු නැගෙන් සිත වැනි අතිශය ජනප්‍රිය ගීත රැසකම හිමිකරුවෙක්.
 
ප්‍රවීණ ගී පද රචක ආනන්ද පද්මසිරි මහතා ෂෙල්ටන් මුතුනමගේ ගැන පළ කර තිබූ සංවේදී සටහන පහතින්...
 
මීගමුවේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ෂෙල්ටන් මුතුනමගේ ගායක මිතුරාට ඉක්මන් සුව ලැබේවා..! දෙවි පිහිටයි..!!!
 
හොල්ලාගෙන හිටියෙ මීගමුවේ අවට
අල්ලා අතින් අත සැරිසැරුවා එකට
දල්වා හද පහන් පතනෙමි සුව ඔබට
ෂෙල්ටා නැගිටපන්....!!! ලැබගෙන දෙවිපිහිට
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top