අභ්‍යවකාශ තාක්ෂණයෙන් නිපදවූ විශාල බැලුනය හෙට මුදාහැරේ
Friday, 25 December 2020 - 14:24 | Views - 570
විශ්වවිද්‍යාල 16 ක එකමුතුවෙන් සංවිධානය කළ අභ්‍යාවකාශ තාක්ෂණයෙන් නිපදවූ බැලූනයක් වායුගෝලයට මුදා හැරීම හෙට සිදු කෙරෙනවා.
කිලෝ එකහමාරක් පමණ බරකින් යුත් මෙම බැලුනය කිලෝමීටර 40 ක් පමණ දුරක ඉහළ වායුගෝලයට මුදාහැරීමට නියමිත බවයි ඊට එක්වු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නියෝජිත තිලාන් හර්ෂණ බණ්ඩාර කියා සිටියේ.
Share This Article