නිරෝධායන නීති කඩ කළ තවත් 54ක් අත්අඩංගුවට
Friday, 25 December 2020 - 10:27 | Views - 258
ගත වූ පැය 24 ක කාලය තුළ මුව ආවරණ නොපැළදීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීමේ චෝදනාව මත 54 දෙනෙකු අත්ඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ ඔක්තෝම්බර් 30 වන දින සිට මේ දක්වා පුද්ගලයින් 1794 ක් මෙම චෝදනාවන්ට අදාළව අත්අඩංගුවට ගෙන ඇති බවයි.
Share This Article